ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commisioner General's Department

Ministry of Agriculture, Livestock, Land and Irrigation

දෙපාර්තමේන්තු චක්‍රලේඛ

අංකය නම පනත බාගත කරන්න
2014-09 රජයේ ඉඩම් කෘෂිකාර්මික හෝ වාණිජ ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබා දීම බාගත කරන්න
2015-02 හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ රජයේ ඉඩම් ලියාපදිංචි කිරීම හා හිමිකම් සහතිකපත් නිකුත් කිරීම වෙනත් බාගත කරන්න
2015-03 දීමනාපත්‍ර සකස් කිරීම සඳහා e-Slims පද්ධතිය මගින් නිර්දේශ සකස් කිරීම වෙනත් බාගත කරන්න
2015-05 ඉඩම් ප්‍රධාන (විශේෂ විධි විධාන) පනත යටතේ ඉඩමක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන අදායම් සීමාව සංශෝධනය කිරීම ඉඩම් ප්‍රධාන (විශේෂ විධි විධාන) පනත බාගත කරන්න
2015-06 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගැණුම් මිල අයකර බලපත්‍ර නිකුත් කිරීමේදී ඉඩම් තක්සේරු කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2015-07 විශේෂ ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම් ලබා දීම රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2015-07 Alienation of State Lands for Special Investment Projects State Land Ordinance බාගත කරන්න
2015-08 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදානපත්‍ර වල පසු කටයුතු ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2015-09 රජයේ ඉඩම් ආඥා පනත යටතේ නේවාසික කටයුතු සඳහා ඉඩම් ලබා දීමේදී එකවර දීමනා පත්‍ර ලබා දීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2016-01 අනවසරයෙන් අල්ලා ගෙන ඇති රජයේ ඉඩම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න