ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்
Land Commissioner General's Department
Ministry of Agriculture, Livestock, Land and Irrigation
රාජ්‍ය ඉඩම් කළමනාකරණයේ ප්‍රමුඛයා ලෙස නිරවුල් බිමක් හිමි සමාජයක් බිහිකිරීම.
ජාතික ප්‍රතිපත්තියක් තුළ මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධනයේ චිරස්ථායි බව සහතික කරමින් රජයේ ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් භාවිතා කිරීමට මඟ පෙන්වමින් නිරවුල් බිමක අයිතිය තහවුරු කෙරෙන විධිමත් කළමණාකාරීත්වයක් පවත්වා ගෙන යාම.
| අරමුණ: ඉඩම් නොමැති ප්‍රජාවගේ ඉඩම් භුක්තිය ශක්තිමත් කිරීම. |
|---|
|
| අරමුණ: ආයෝජන අවස්ථා පුළුල් කිරීම. |
|---|
|
| අරමුණ: රජයේ ඉඩම් ප්‍රශස්ථ භාවිතය. |
|---|
|
| අරමුණ: දෙපාර්තමේන්තුව සතු සම්පත් ප්‍රශස්ථව කළමනාකරණය කිරීම. |
|---|
|
| අරමුණ: රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට දායකවීම. |
|---|
|
ඉඩම් කොමසාරිස් ජෙනරාල් හා දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් සමඟ ඔබගේ ගැටළු සම්බන්ධව හමුවී සාකච්ඡා කිරීම සඳහා සඳුදා දිනය වෙන් කර ඇති අතර, ඒ සඳහා විකල්ප දිනයක් ලෙස බදාදා දිනය ද වෙන් කර ඇත.
මෙම දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන දහස් ගණනකගේ ද ඔබගේ වැනිම ගැටළු විසඳීම, ලිපි ගොනු කටයුතු කිරීම, කාර්යාල පරීක්ෂණ, ක්ෂේත්‍ර පරීක්ෂණ හා ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධව තීරණ ගතයුතු බැවින් සඳුදා හා බදාදා දින හැර අනෙකුත් දිනයන් හි පැමිණ අපහසුතාවයට පත් නොවන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ජනපද නිලධාරී තනතුරේ III ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2026
කතුහිමිකම © 2026 ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.