ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்
Land Commisioner General's Department
අංකය | නම | පනත | බාගත කරන්න |
---|---|---|---|
2016-05 | රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් සකස් කිරීම | වෙනත් | බාගත කරන්න |
2016-07 | ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතිය | රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |
2017-01 | 1947 අංක 08 දරණ රජයේ ඉඩම් ආඥා පනත යටතේ බදු පදනම මත බැහැර කර ඇති වාණිජ ඉඩම් සඳහා බදු සහන ලබා දීම | රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |
2017-03 | රජයේ ඉඩම් ආඥා පනත යටතේ පිළියෙල කරන බදු කර හා දීමනාපත්‍ර සඳහා කැඩැස්තර සිතියම් යොදා ගැනීම | රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |
2017-04 | ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අයත් සංචාරක බංගලා විධිමත්ව පවත්වාගෙන යාම , පරිපාලනය හා නඩත්තු කටයුතු | වෙනත් | බාගත කරන්න |
2018-01 | රජය හා රාජ්‍ය ආයතන සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම හා අවිධිමත්ව බැහැර් කිරීම වැළක්වීම | ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |
2018-02 | 1947 අංක 08 දරණ රජයේ ඉඩම් ආඥා පනත යටතේ කෘෂිකාර්මික පදනමින් දීර්ඝකාලීන් බදු පදනම මත ලබා දෙන ඉඩම් සඳහා බදු සහන ලබා දීම | රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |
2018-03 | රජයේ ඉඩම් සඳහා දීමනාපත්‍ර නිකුත් කිරීමේ කඩිනම් වැඩසටහන | ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |
2019-02 | දීර්ඝකාලීන බදු ලබා දී ඇති රජයේ ඉඩම් සහ එම ඉඩම් වල පිහිටි ගොඩනැගිලි අතුරු බදු ලබා දීම | රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |
2019-03 | ප්‍රාදේශීය කාර්මික ජනපද සංවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීම | රජයේ ඉඩම් ආඥා පනත | බාගත කරන්න |