ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commisioner General's Department

Ministry of Agriculture, Livestock, Land and Irrigation

දෙපාර්තමේන්තු චක්‍රලේඛ

අංකය නම පනත බාගත කරන්න
2013-07 ඉඩම් රාජකාරි විධිමත් කිරීම රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2013-08 කර් මාන්ත සහ කාර්මික ජනපදවල අය්‍යොජනය කරනු ලබන කර්මාන්ත කරුවන්ට සහන සැලසීම රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2014-01 කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම , උතුරු හා නැගෙනහිර පළාත් වල පශ්චාත් ගැටුම් රජයේ ඉඩම් ගැටළු විසදිමේ විශේෂ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධීකරණ කාර්‍යාල ඇති ලකිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2014-02 උතුරු හා නැගෙනහිර පළාත් වල පශ්චාත් ගැටුම් රජයේ ඉඩම් ගැටළු විසදීමේ වැඩසටහන යටතේ ගැටළු විසදීමේදී සැලකිය යුතු කරුණු ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2014-03 ජයභූමි දීමනපත්‍ර ලබා දී ඇති ඉඩම් මැනීම් ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2014-04 වහන යෙදවීම , නඩත්තුව ඉන්ධන භාවිතය හා අත්තිකාරම් බාගත කරන්න
2014-05 බිම් සවිය වැඩසටහන යටතේ 2014 වර්ෂය සඳහා දිරි දීමනා ගෙවීම වෙනත් බාගත කරන්න
2014-06 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනාපත්‍රයක් මත ලබා දී ඇති ඉඩමක් එම පනතේ විධි විධානවලට පටහැනිව සකස් කරන ලද ලේඛන මත බැහැර කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2014-07 රණවිරු පවුල් සඳහා රජයේ ඉඩම් ලබා දීම රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2014-08 මධ්‍යම පන්තික වැඩසටහන යටතේ බෙදා දී ඇති ඉඩම් වල අවසර පත්‍ර හා දීමනාපත්‍ර වලට අදාළ පසු කටයුතු සිදු කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න