ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commisioner General's Department

රත්මලාන ඉඩම් කලමනාකරණ මධ්‍යස්ථානය

මෙම දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන, බොරුපන පාර, ඉඩම් තොරතුරු කළමනාකරණ මධ්‍යස්ථානයෙහි පිහිටි සියලුම පහසුකම් වලින් සමන්විත නවීන ශ්‍රවණාගාරය පුහුණු වැඩසටහන්, දේශණ හා ප්‍රසංග සඳහා ලබාදීමට හැකියාව ඇත.

රත්මලාන ඉඩම් තොරතුරු කළමනාකරණ මධ්‍යස්ථානයෙහි පිහිටි ශ්‍රවණාගාරයෙහි ඇති පහසුකම් පිළිබඳ විස්තර

අනු අංකය විස්තරය ගාස්තුව (රු.) අතිරේක පැයකට ගාස්තුව (රු.)
01 වායුසමනය කරන ලද ශ්‍රවණාගාරය (පුද්ගලයින් 200 ක් සඳහා සුව පහසු ආසන පහසුකම් ඇත) රු.15000.00(පැය 03 ක් සඳහා) රු.6000.00(පළමු පැය 3 න් පසු)
02 පුළුල් වේදිකාව හා නවීන මාදිලියේ ශබ්ද පද්ධතිය
03 තිරය සහිත ප්‍රොජෙක්ටරය
04 වාහන නවතා තැබීම සඳහා ඉඩ පහසුකම් ( 10ක් පමණ)

රජයේ ආයතන සදහා ඉහත සඳහන් ශ්‍රවණාගාර පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් 011-279741‍1/ 0778138226 / 0752892036 දුරකථන අංකයන්ට ඇමතීම මගින් ඒ සඳහා සහය ලබාගත හැක.