ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commisioner General's Department

Ministry of Agriculture, Livestock, Land and Irrigation

දෙපාර්තමේන්තු චක්‍රලේඛ

අංකය නම පනත බාගත කරන්න
2008-02 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රධාන පත්‍රවල අනුප්‍රාප්තික නම් කිරීම හා අවලංගු කිරීම.ඉ.කො. 155 ආකෘති ලියා පදිංචි කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2008-04 රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කිරීම සහ කළමනාකරණය විධිමත් කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2008-04(i) රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කිරීම සහ කළමනාකරණය විධිමත් කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත බාගත කරන්න
2008-05 බෞද්ධ විහාරස්ථාන සඳහා රජයේ ඉඩම් ලබාදීම බාගත කරන්න
2008-06 සංචාරක බංගලා සඳහා ගාස්තු සංශෝදනය කිරීම බාගත කරන්න
2008-07 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන අවසර පත්‍ර (ඉ.කො.144) සඳහා භාවිතා කරන මුද්‍රිත ආකෘතිය අවලංගු කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2008-08 1979 අංක 43දරණ ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන) පනත යටතේ අනුප්‍රාප්තිකයෙකු නම් කිරීම, අවලංගු කිරීම හා උරුමය සහතික කිරීම ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන) පනත බාගත කරන්න
2009-01 ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය බාගත කරන්න
2009-02 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද දිමනා පත්‍ර බැහැර කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න
2009-03 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රන්බිම දීමනා පත්‍ර සකස් කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත බාගත කරන්න