ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்
Land Commissioner General's Department
Ministry of Agriculture, Livestock, Land and Irrigation
2025 අගෝස්තු 01 දින දෙපාර්තමේන්තු සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද “ගී රස වින්දන වැඩසටහන”
ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාගේ මඟපෙන්වීම යටතේ, දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විසින් ගී රස වින්දන වැඩසටහනක් සංවිධානය කරන ලද අතර එම දෙහෝරාව නිලධාරීන්ට සිය ඒකාකාරී රාජකාරි පරිසරයෙන් මිදී සිය ගායන, ප්‍රකාශන හා පූරක හැකියාවන් මෙන්ම රසවින්දනය එළිදැක්වීමට මහඟු තෝතැන්නක් විය.
2025.06.17,18,19 සහ 20 දින වල නැගෙනහිර පළතේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක තුල සුනාමි දීමනාපත්‍ර සැකසීමේ කාර්යන් කඩිනම් කිරීම උදෙසා ජංගම සේවා වැඩසටහනක් පොතුවිල්,මන්මුනේ උතුර හා වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මූලික කර ගනිමින් පැවැත්විනි. මෙහෙදී සුනාමි දීමනාපත්‍ර සැකසීම සදහා සුදුසුකම් ලද අයදුම්පත් 375 ආසන්න ප්‍රමාණයක් ඉදිරි කටයුතු සදහා ඉ.කො.ජ්.දෙ වෙත රැගෙන එන ලදී. මේ සදහා සහය දැක්වු සියලු ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත ස්තූතිය පුද කරමි.
ජගත් පරිසර දිනයට සමගාමීව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකාරනය පිළිබඳ පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන
ජගත් පරිසර දිනයට සමගාමීව 2025.06.05 දින පවත්වන ලද රුක් රෝපණ වැඩසටහන ඉඩම් කොමසාරිස් ජනරාල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් මිහිකත මැදුර පරිශ්‍රයේ පවත්වන ලදී.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ ජනපද නිලධාරීන් සේවා පළපුරුද්ද සහ කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
බාගත කරන්නඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ ජනපද නිලධාරීන් සේවා පළපුරුද්ද සහ කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
බාගත කරන්නඋතුරු පළාතේ රජයේ ඉඩම් සම්බන්ධව පවතින ඉඩම් ගැටලු සදහා විසදුම් ලබා දීමේ අරමුණින් 2025 මාර්තු මස 19,20 සහ 21 දිනයන්හි දී ජංගම සේවා වැඩසටහනක් උතුරු පළාත් ඉඩම් කොමසාරිස් කාර්‍යාලය දී පැවැත්විණි.
හදුනාගත් ගැටලු 50කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව විසදුම් ලබාදීම සහ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතේ ඉඩම් කලමණාකරණය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්විණි.
කතුහිමිකම © 2026 ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.