ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்

Land Commisioner General's Department

Ministry of Agriculture, Livestock, Land and Irrigation

Department Circulars

No. Name Act Download
2012-02 ඉඩම් රාජකාරී විධිමත් කිරීම Download
2012-02(i) ඉඩම් රාජකාරී විධිමත් කිරීම Download
2012-06 විශේෂ ආයෝජනා ව්‍යපෘති සඳහා රජයේ ඉඩම් ලබා දීම කඩිනම් කිරීම Download
2012-07 පරිගණක වැඩසටහනක් මගින් රන්බිම දිමනාපත්‍ර මුද්‍රණය සිදු කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත Download
2012-08 මැනුම් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේදී වැරදි ආකාරයේ යෙදුම් භාවිතා කිරීම.නිවැරදි කිරීමට උපදෙස් Download
2013-01 උතුරු සහ නැගෙනහිර පළාත්වල පශ්චාත් යුධ ගැටලු සමයේ රජයේ ඉඩම් වලට අදාල ගැටළු විසදීමේ කඩිනම් වැඩසටහන ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත Download
2013-02 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසරපත්‍ර සඳහා දීමනා දීමනපත්‍ර සකස් කිරීම ඉඩම් සංවර්ධන ආඥා පනත Download
2013-03 උගත් පාඩම් හා ප්‍රති සංධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් මැනීම ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත Download
2013-05 රජයේ ඉඩම් ආඥා පනතේ 223 නියෝගය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට , නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් පැවරීම රජයේ ඉඩම් ආඥා පනත Download
2013-06 වාර් ෂික අවසර පත්‍ර මත දීර්ඝ කාලීන බදු බලපත්‍ර හා නිදහස් දීමනා පත්‍ර ඉල්ලුම් කිරීම රජයේ ඉඩම් ආඥා පනත Download